ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අද තරග බිමට

20 යි 20 ලෝක කුසලානය: නෙදර්ලන්ත - ශ්‍රී ලංකා තරගය අද

by Staff Writer . 22-10-2021 | 9:14 AM

COLOMBO (News 1st) - පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, සුදුසුකම් ලැබීමේ තරග වටයේ, ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය අද (22) සාජාහිදී පැවැත්වීමට නියමිතයි .

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7 .30 ට ආරම්භ වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගෙන අවසන් ය.