තායිවානය ආරක්ෂා කරන බවට ජෝ බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්

''චීනය ප්‍රහාර එල්ල කළොත් තායිවානය ආරක්ෂා කරනවා'' - ජනපති බයිඩන්

by Staff Writer . 22-10-2021 | 4:35 PM

COLOMBO (NEWS1ST):  චීනය ප්‍රහාර එල්ල කළ හොත් තායිවානය ආරක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානය වෙනුවෙන් පෙනී සිටීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි. තායිවානයේ ආරක්ෂාව සඳහා කැපවන බව ද ජෝ බයිඩන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.