එන්නත්කරණයට මධ්‍යස්ථාන 303 ක්

කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න...

by Sagarika Chathumali 22-10-2021 | 9:54 AM

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 22 ක පිහිටුවා ඇති මධ්‍යස්ථාන 303 කදී අද (22) දිනයේ කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…