විපක්ෂ පාර්ලිමේන්තුවේ විරෝධතාවක

විපක්ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

by Staff Writer . 22-10-2021 | 1:24 PM

COLOMBO (NEWS1ST):  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවක නිරත වූහ.

පුවරු ප්‍රදර්ශනය කරමින විරෝධතවේ නිරත වූ මන්ත්‍රීවරු ඉල්ලා සිටියේ ගොවි ජනතාවගේ පොහොර ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. මේ අතර පොහොර හිඟයට විසඳුම් ඉල්ලා රට පුරා ගොවි උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක ය.