ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹේ

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹේ

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹේ

කර්තෘ Staff Writer .

22 Oct, 2021 | 2:07 pm

COLOMBO (NEWS1ST):  ඔක්තෝබර් 25 වැනිදා සිට පළාත් තුළ දුම්රිය ධාවනය ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]