”චීනය ප්‍රහාර එල්ල කළොත් තායිවානය ආරක්ෂා කරනවා” – ජනපති බයිඩන්

”චීනය ප්‍රහාර එල්ල කළොත් තායිවානය ආරක්ෂා කරනවා” – ජනපති බයිඩන්

”චීනය ප්‍රහාර එල්ල කළොත් තායිවානය ආරක්ෂා කරනවා” – ජනපති බයිඩන්

කර්තෘ Staff Writer .

22 Oct, 2021 | 4:35 pm

COLOMBO (NEWS1ST):  චීනය ප්‍රහාර එල්ල කළ හොත් තායිවානය ආරක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිවානය වෙනුවෙන් පෙනී සිටීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

තායිවානයේ ආරක්ෂාව සඳහා කැපවන බව ද ජෝ බයිඩන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]