22-10-2021 | 5:12 PM
COLOMBO (News 1st) - පකිස්ථානය තවදුරටත් ත්රස්තවාදයට අරමුදල් සපයන රටවල නම් ඇතුළත් අළු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය හෙවත්, එෆ්.ඒ.ටී.එෆ්. ආයතනය එම පියවර ගෙන ඇති බවයි.
ඒ, ලෂ්කාර් ඊ තායිබා, ජයීෂ් ඊ මොහොමඩ්, අල්ඛයිඩා සහ තලේබාන් ඇතුළු සංවි...