හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්..

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්..

by Staff writer 21-10-2021 | 5:02 PM

COLOMBO (NEWS1ST) – ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා ලබන 25 වැනිදා සිට මෙම එක් දින සේවා ආරම්භ කිරීමට තීරණය කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි