ලංකා IOC තෙල් මිල ගණන් ඉහළ දමයි

ලංකා IOC තෙල් මිල ගණන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

by Staff Writer . 21-10-2021 | 8:42 PM

COLOMBO (NEWS1ST):  අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 5 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.