ඇමති වීරසේකරගෙන් පොලිස්පතිට දැනුම් දීමක්

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්නැයි, ඇමතිගෙන් උපදෙස්

by Staff writer 21-10-2021 | 9:27 AM

COLOMBO (NEWS1ST):  පළාත් අතර හුවමාරු වන ස්ථාන ආශ්‍රිත මාර්ග බාධක රාජකාරි ඉහළ නංවන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ .

අමාත්‍යවරයා පැවසුවේ, හදිසි වාහන පරීක්ෂා කිරීම් ද ඉහළ නංවන ලෙස දැනුම් දුන් බවයි.