අකුණු සැර වැදී 12 හැවිරිදි දැරියක් මරුට..

අකුණු සැර වැදී 12 හැවිරිදි දැරියක් මරුට..

by Staff writer 21-10-2021 | 3:20 PM

COLOMBO (NEWS1ST) - මහව, පන්වැව ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 12 හැවිරිදි දැරියක් මිය ගොස් ගොස් ඇත.

පොලිසිය පැවසුවේ, එම දැරිය නිවසක් ඉදිරිපිට සිටියදී ඊයේ (20)පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි. අකුණු සැර වැදීමෙන් බරපතල තත්ත්වයේ සිටියදී ප්‍රතිකාර සඳහා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කිරිමේදී දැරිය මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.