හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්..

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්..

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්..

කර්තෘ Staff writer

21 Oct, 2021 | 5:02 pm

COLOMBO (NEWS1ST) – ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා ලබන 25 වැනිදා සිට මෙම එක් දින සේවා ආරම්භ කිරීමට තීරණය කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]