ලංකා IOC තෙල් මිල ගණන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ලංකා IOC තෙල් මිල ගණන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ලංකා IOC තෙල් මිල ගණන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

කර්තෘ Staff Writer .

21 Oct, 2021 | 8:42 pm

COLOMBO (NEWS1ST):  අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 5 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]