අකුණු සැර වැදී 12 හැවිරිදි දැරියක් මරුට..

අකුණු සැර වැදී 12 හැවිරිදි දැරියක් මරුට..

අකුණු සැර වැදී 12 හැවිරිදි දැරියක් මරුට..

කර්තෘ Staff writer

21 Oct, 2021 | 3:20 pm

COLOMBO (NEWS1ST) – මහව, පන්වැව ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 12 හැවිරිදි දැරියක් මිය ගොස් ගොස් ඇත.

පොලිසිය පැවසුවේ, එම දැරිය නිවසක් ඉදිරිපිට සිටියදී ඊයේ (20)පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි.

අකුණු සැර වැදීමෙන් බරපතල තත්ත්වයේ සිටියදී ප්‍රතිකාර සඳහා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කිරිමේදී දැරිය මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]