21-10-2021 | 7:24 PM
COLOMBO (NEWS1ST): මධ්‍යම , වයඹ , බස්නාහිර ,සබරගමුව සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇත...