by Staff writer 20-10-2021 | 8:47 AM
COLOMBO (News 1st): මැදගම, බෙල්ලන්ඔය ආසන්නයේ ඇති කුඩා වැවක ගිලී 07 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම දරුවා තවත් ළමුන් තිදෙනෙකු සමග ඊයේ(19) පස්වරුවේ දිය නාමින් සිටියදී දියේ ගිලි මියගොස් ඇති බවය.
මෘත ශරීරය මැදගම රෝහලේ තැන්පත් කර තිබේ.