රත්‍රං මිල පහළට..

රත්‍රං මිල පහළට..

by Staff writer 20-10-2021 | 9:28 AM

COLOMBO (News 1st):  ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1770 සත 15 ක් ලෙස ය. ඊයේ(19) දිනය වනවිට එම අගය දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1779 යි සත 55 ක් ලෙසය.