මිලියන 05ක කේරළ ගංජා නාවික හමුදා භාරයට..

මිලියන 05ක කේරළ ගංජා නාවික හමුදා භාරයට..

by Staff writer 20-10-2021 | 4:22 PM

COLOMBO (News 1st) :රුපියල් මිලියන 05 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම , පේසාලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 17 යි ග්‍රෑම් 700 කි. පාර්සල් 08 ක අසුරා තිබියදී එම කේරළ ගංජා තොගය සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.