පොලිස් රාජකාරියට බාධා කළ අයෙකු අත්අඩංගුවට ..

පොලිස් රාජකාරියට බාධා කළ අයෙකු අත්අඩංගුවට ..

by Staff writer 20-10-2021 | 4:18 PM

COLOMBO (News 1st) : කෝපායිහිදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පොලිස් රාජකාරියට බාධා කර ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරදු 26 ක පුද්ගලයෙකි. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබේ.