පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ..

පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ..

by Staff writer 20-10-2021 | 12:52 PM

COLOMBO (News 1st) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 .00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.