වැවක ගිලී දරුවෙකු මරුට..

වැවක ගිලී දරුවෙකු මරුට..

වැවක ගිලී දරුවෙකු මරුට..

කර්තෘ Staff writer

20 Oct, 2021 | 8:47 am

COLOMBO (News 1st):  මැදගම, බෙල්ලන්ඔය ආසන්නයේ ඇති කුඩා වැවක ගිලී 07 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම දරුවා තවත් ළමුන් තිදෙනෙකු සමග ඊයේ(19) පස්වරුවේ දිය නාමින් සිටියදී දියේ ගිලි මියගොස් ඇති බවය.

මෘත ශරීරය මැදගම රෝහලේ තැන්පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]