රත්‍රං මිල පහළට..

රත්‍රං මිල පහළට..

රත්‍රං මිල පහළට..

කර්තෘ Staff writer

20 Oct, 2021 | 9:28 am

COLOMBO (News 1st):  ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1770 සත 15 ක් ලෙස ය.

ඊයේ(19) දිනය වනවිට එම අගය දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1779 යි සත 55 ක් ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]