මිලියන 05ක කේරළ ගංජා නාවික හමුදා භාරයට..

මිලියන 05ක කේරළ ගංජා නාවික හමුදා භාරයට..

මිලියන 05ක කේරළ ගංජා නාවික හමුදා භාරයට..

කර්තෘ Staff writer

20 Oct, 2021 | 4:22 pm

COLOMBO (News 1st) :රුපියල් මිලියන 05 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම , පේසාලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 17 යි ග්‍රෑම් 700 කි.

පාර්සල් 08 ක අසුරා තිබියදී එම කේරළ ගංජා තොගය සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]