20-10-2021 | 3:25 PM
COLOMBO (News 1st) – තණමල්විල , කිතුල්කොටේ ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ලුණුගම්වෙහෙර සිට තණමල්විල දෙසට ගමන් ගත් යතුරු පැදියක් ලොරි රථයක් පසුකර යෑමට උත්සහා දැරීමේදී වැන් රථයක ගැටී තිබූ බව වාර්තා වෙයි.
එහිදී යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා පසුපසින් පැමිණි ...