වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට..

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට..

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට..

කර්තෘ Staff writer

19 Oct, 2021 | 4:01 pm

COLOMBO (News 1st): ඇතිමලේ ගොවිපොළ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , ඔහු ඊයේ (18) රාත්‍රියේ සිය වගාබිමට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

ඇතිමලේ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]