ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් 05ක් සංශෝධනයට කැබිනට් අනුමැතිය…

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් 05ක් සංශෝධනයට කැබිනට් අනුමැතිය…

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් 05ක් සංශෝධනයට කැබිනට් අනුමැතිය…

කර්තෘ Staff writer

19 Oct, 2021 | 2:35 pm

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් 05 ක් සංශෝධනය සඳහා කෙටුම්පත් සකස් කර තිබේ.

ඒ, දේශීය කෘෂි කර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ය.

මේ අනුව අදාළ පනත් 05 ගැසට් කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]