19-10-2021 | 3:52 PM
COLOMBO (News 1st): රුපියල් කෝටි 7 කට අධික රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ, අදාළ රත්‍රං තොගය ශරීරයේ ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී ඔහු අද(19) අත්අඩංගුවට ගත් බවයි.
සැකක...