ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි..

කර්තෘ Staff writer

18 Oct, 2021 | 10:40 am

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත විය .

මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසුවිය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ පුද්ගලයෙකු ලෙස බන්දුල වර්ණපුර මහතා හැඳින්විය හැක.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]