බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 18-10-2021 | 10:40 AM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත විය .

මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසුවිය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ පුද්ගලයෙකු ලෙස බන්දුල වර්ණපුර මහතා හැඳින්විය හැක.