කැලණියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

කැලණියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

කැලණියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

කර්තෘ Staff writer

17 Oct, 2021 | 9:47 am

COLOMBO (News 1st) – කැලණිය, බතලහේන වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]