17-10-2021 | 3:53 PM
COLOMBO (News 1st) – කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 316 ක් අද(17) සුවය ලැබුවේ ය.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 492 ,621 කි.
කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 24,972 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 531,070 කි.
ක...