බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් බව හෙළිවෙයි

by Staff Writer . 16-10-2021 | 9:35 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය කන්සේවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස්ගේ ඝාතනයෙ ත්‍රස්ත ක්‍රියාවක් බව පොලීසිය සඳහන් කළේය .

විදෙස් වාර්තා පැවසුවේ මන්ත්‍රීවරයාට කිහිප වතාවක්ම පිහියෙන් ඇණ ඇති අතර එය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක් බවට තොරතුරු අනාවරණ වී ඇති බවය. ඝාතනය සම්බන්ධයෙන් 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.