එන්නත්කරණය දිස්ත්‍රික්ක 23 කදී...

එන්නත් දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න...

by Sagarika Chathumali 16-10-2021 | 9:16 AM

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 188 කදී අද (16) දිනයේ කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…