home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි
by Staff Writer .
16-10-2021 | 11:35 AM
COLOMBO (NEWS1ST):
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් අද (16) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.
එම නෞකා ඇතුළු බලඝණය ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිගනු ලැබුවේ සම්ප්රදායනානුකූලවයි. කොවර්ට් වර්ගයේ යුද නෞකාවක් හා B – 603 සහ B – 274 යන සබ්මැරීනවලින් සමන්විත නෞකා බලඝනයක් එලෙස අද කොළඹ වරායට ළඟා වී තිබිණ. සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට ළඟ වූ ග්රෙමිෂියේ යුද නෞකාව දිගින් මීටර 107ක් වන අතර සබ්මැරීන දෙක දිගින් මීටර 73 කි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කොළඹ වරායේ මගී පර්යන්තයේදී එම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණය නිරීක්ෂණය සඳහා එක්විය.
වෙනත් ලිපි
ඉන්ධන මිල සංශෝධනය කෙරේ..
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි..
කොටස් වෙළෙඳපොළේ අද නව වාර්තාවක්..
රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය
පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්
පරාටේ නීතිය ගැන දැනුම්දීමක්
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය