home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි
by Staff Writer .
16-10-2021 | 11:35 AM
COLOMBO (NEWS1ST):
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් අද (16) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.
එම නෞකා ඇතුළු බලඝණය ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිගනු ලැබුවේ සම්ප්රදායනානුකූලවයි. කොවර්ට් වර්ගයේ යුද නෞකාවක් හා B – 603 සහ B – 274 යන සබ්මැරීනවලින් සමන්විත නෞකා බලඝනයක් එලෙස අද කොළඹ වරායට ළඟා වී තිබිණ. සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට ළඟ වූ ග්රෙමිෂියේ යුද නෞකාව දිගින් මීටර 107ක් වන අතර සබ්මැරීන දෙක දිගින් මීටර 73 කි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කොළඹ වරායේ මගී පර්යන්තයේදී එම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණය නිරීක්ෂණය සඳහා එක්විය.
වෙනත් ලිපි
ගම්මැද්ද Re-build තවත් අදියරක් මාතලෙන් ඇරඹේ.
චීන ජාතික ගැටුමට පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන
වත්තල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට - පොලීසිය
දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක්
අනුද බණ්ඩාර ලබන 27 දක්වා රිමාන්ඩ්...
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා, ගොනු කළ පෙත්සම ඉවතට
විශේෂාංග
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය