බාලි දිවයිනේ සුළු භූ චලනයක්

බාලි දිවයිනේ සුළු භූ චලනයක්

බාලි දිවයිනේ සුළු භූ චලනයක්

කර්තෘ Staff Writer .

16 Oct, 2021 | 2:46 pm

COLOMBO (NEWS1ST): ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.

ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඔවුන් මියගොස් ඇත්තේ භූ චලනයේ බලපෑමෙන් සිදුවූ නාය යෑමක් හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]