by Staff Writer . 16-10-2021 | 2:46 PM
COLOMBO (NEWS1ST): ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.
එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.
ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඔවුන් මියගොස් ඇත්තේ භූ චලනයේ බලපෑමෙන් සිදුවූ නාය යෑමක් හේතුවෙනි.