බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් බව හෙළිවෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් බව හෙළිවෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් බව හෙළිවෙයි

කර්තෘ Staff Writer .

16 Oct, 2021 | 9:35 am

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍ය කන්සේවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස්ගේ ඝාතනයෙ ත්‍රස්ත ක්‍රියාවක් බව පොලීසිය සඳහන් කළේය .

විදෙස් වාර්තා පැවසුවේ මන්ත්‍රීවරයාට කිහිප වතාවක්ම පිහියෙන් ඇණ ඇති අතර එය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක් බවට තොරතුරු අනාවරණ වී ඇති බවය.

ඝාතනය සම්බන්ධයෙන් 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]