නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මි. 2 ක් ආනයනයට පියවර

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මි. 2 ක් ආනයනයට පියවර

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මි. 2 ක් ආනයනයට පියවර

කර්තෘ Staff Writer .

16 Oct, 2021 | 1:24 pm

COLOMBO (NEWS1ST):  නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන දෙකක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සමාගමකින් ආනයනය කරන මෙම නැනෝ නයිට්‍රජන් දියර පෙහොර ලොව ඉහළම තාක්ෂණයෙන් යුත් ශාක පෝෂකයක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා පැවසී ය.

ඔහු ප්‍රකාශ කළේ, එහි පළමු තොගය ලබන අඟහරුවාදා ගුවන් මගින් මෙරටට රැගෙන එන බවයි

දැනට භාවිත කරන යූරියා පොහොරවලට වඩා ඉහළ ඵලදායිතාවයකින් යුක්ත මෙම පොහොර විශේෂයට ලොව ඉහළ ඉල්ලුමක් බවතින බව ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]