16-10-2021 | 5:12 PM
COLOMBO (NEWS1ST): එදා බිත්තිවල, තාප්පවල චිත්ර ඇඳපු තරුණයින් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයි, සමගි ජන බලවේග මන්ත්රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.
''එදා මේ රජය උද්ධාමයට පත් වෙලා බිත්තිවල , තාප්පවල චිත්ර ඇඳපු තරුණයො අද මොකද කියන්නේ අද පාස්පෝට් පොලිමේ ඉන්නවා රට දාලා යන්න. ඔන්න වෙනස''
ගොවින්ගේ පොහො...