IPL කිරුළ කාට ද?

IPL කිරුළ කාට ද?

IPL කිරුළ කාට ද?

කර්තෘ Staff Writer .

15 Oct, 2021 | 9:30 am

COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (IPL)තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වේ.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගය, මෙරට වේලාවෙන් රාත්‍රී 7. 30 ට ආරම්භ වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]