බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් පිහි ඇනුමකින් මරුට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් පිහි ඇනුමකින් මරුට

by Staff Writer . 15-10-2021 | 8:13 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් පිහි ඇනුමකින් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.