බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් පිහි ඇනුමකින් මරුට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් පිහි ඇනුමකින් මරුට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් පිහි ඇනුමකින් මරුට

කර්තෘ Staff Writer .

15 Oct, 2021 | 8:13 pm

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් පිහි ඇනුමකින් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]