home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොකේන් අඩංගු ගුලි 100ක් ගිල මෙරටට ආ උගන්ඩා කාන්තාවක් රේගු භාරයට
by Sagarika Chathumali
15-10-2021 | 8:36 PM
COLOMBO (NEWS1ST) : කොකේන් අඩංගු ගුලි 100ක් ගිල, උගන්ඩාවේ සිට කටාර් හරහා දිවයිනට පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
මෙම කොකේන් තොගය එම කාන්තාවගේ උදරයේ සඟවා තිබෙන බව සොයා ගෙන ඇත්තේ, කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ ගේට්ටුවේදී කළ ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකයක් මත මගීන් පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේදී ය. එම අවස්ථාවේ දී ඇය තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ඇති බව ප්‍රකාශ කර ඇති අතර මේ වන විට ඉන් ගුලි 51 ඉවතට ගෙන තිබේ.
වෙනත් ලිපි
යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට...
දින 2කදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති.
4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය..
මිග්රේන් රෝගීන්ගේ වැඩිවීමක් - සෞඛ්‍ය අංශ
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය