home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොකේන් අඩංගු ගුලි 100ක් ගිල මෙරටට ආ උගන්ඩා කාන්තාවක් රේගු භාරයට
by Sagarika Chathumali
15-10-2021 | 8:36 PM
COLOMBO (NEWS1ST) : කොකේන් අඩංගු ගුලි 100ක් ගිල, උගන්ඩාවේ සිට කටාර් හරහා දිවයිනට පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
මෙම කොකේන් තොගය එම කාන්තාවගේ උදරයේ සඟවා තිබෙන බව සොයා ගෙන ඇත්තේ, කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ ගේට්ටුවේදී කළ ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකයක් මත මගීන් පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේදී ය. එම අවස්ථාවේ දී ඇය තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ඇති බව ප්‍රකාශ කර ඇති අතර මේ වන විට ඉන් ගුලි 51 ඉවතට ගෙන තිබේ.
වෙනත් ලිපි
අහුන්ගල්ලේ වෙඩි තැබීමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට
ප්‍රදේශ රැසකට අද ප්‍රභල අකුණු
අධිවේගයේ ආසන පටි නැතුව ගිය 3,000කට වැඩ වරදී...!
ඥානසාර හිමි ගැන අධිකරණය දුන් නියෝගය...
අදත් ප්‍රදේශ රැසකට මහ වැසි...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය