හබරණ-පොළොන්නරුව පාර මින්නේරියෙන් අවහිර කරමින් විරෝධතාවක්

හබරණ-පොළොන්නරුව පාර මින්නේරියෙන් අවහිර කරමින් විරෝධතාවක්

කර්තෘ Staff Writer .

14 Oct, 2021 | 10:59 am

COLOMBO (NEWS1ST) : මින්නේරිය ප්‍රදේශයෙන් හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් විරෝධතාවක නිරතව සිටී.

ගොවීන් මෙලසෙ විරෝධතාවේ නිරතව සිටින්නේ, පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලමිනි.

විරෝධතාව සඳහා ප්‍රදේශ කිහිපයක ගොවි සංවිධානවල ගොවීන් එක්ව සිටින බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]