14-10-2021 | 7:45 PM
COLOMBO (NEWS1ST) : දකුණුදිග තායිවානයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගින්න හට ගෙන ඇත්තේ, එරට වේලාවෙන් අලුයම 2:50 ට පමණයි.
විදෙස් වාර්තා අනාවරණ කළේ, 79 දෙනෙකු රෝහල්ගතකර ඇති අතර 14 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි.
මෙලෙස ගිනි ගත්තේ, වසර 40 ක් පම...