by Staff Writer . 13-10-2021 | 11:00 PM
COLOMBO (NEWS1ST) : දිගින් දිගටම වංචා දූෂණ සිදුව ඇති බව NMRA ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලූ පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවකින් හෙළි වී තිබේ.
ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට මේ වාර්තාව භාර දුන්නේ ඊයේ දිනයේයි.