by Staff Writer . 13-10-2021 | 5:02 PM
COLOMBO (News 1st) - මාතලේ , කලුදෑවලදී එකම පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවය.
ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.