තේවලට වෙනම පොහොරක්…..

තේවලට වෙනම පොහොරක්…..

කර්තෘ Staff Writer .

13 Oct, 2021 | 10:42 am

COLOMBO (NEWS1ST) :  තේ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, තේ ගොවියාගේ ගැටලුව විසඳීම සඳහා රාසායනික පොහොරක් ලබා දෙන බවයි.

ජන වරමෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජය කාබනික පොහොරවලට මාරු වීමේ උත්සාහය අත්හැර නොමැති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]