ජීවිතයක් බිළිගත් සහෝදර ආරවුල..

ජීවිතයක් බිළිගත් සහෝදර ආරවුල..

ජීවිතයක් බිළිගත් සහෝදර ආරවුල..

වාර්තා කරණය 3cs කර්තෘ Staff Writer .

13 Oct, 2021 | 5:02 pm

COLOMBO (News 1st) – මාතලේ , කලුදෑවලදී එකම පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]