English
தமிழ்
කර්තෘ Staff Writer .
13 Oct, 2021 | 9:21 am
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේ අරමුණීන් පැවැත්වෙන ජී20 රටවල නායකයින්ගේ සමුළුව අමතමිනි .
ඇෆ්ගනිස්ථානය තුළ සියලු පාර්ශව නියෝජනයවන පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරිමේ අවශ්‍යතාවයද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇෆ්ගනිස්ථානය තුළ ආර්ථික ව්‍යසනයක් ඇති විම වැළැක්විමට පියවර ගන්නා බව ලොව ප්‍රධාන ආර්ථිකයන් හිමි ජි 20 රටවල නායකයින් එකගතාවය පළ කර ඇති බවය.
ඇෆ්ගනිස්ථානයට යූරෝ බිලියනයක ආධාර පැකේජයක් ලබා දීමටද යුරෝපා සංගමය මෙහිදී තිරණය කර තිබේ.
28 Jan, 2022 | 07:53 AM
18 Jan, 2021 | 07:08 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS